Gothami School News
කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලයේ 8 වසර සිසුවියකටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.
වේයන්ගොඩ එළුවාපිටිය ප්‍රදේශයේ පදිංචි ඇය ඇතුළු පවුලේ සියලු දෙනාට වෛරසය ආසාදනය වී ඇතැයි බස්නාහිර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කරයි.
ඔවුන් සියළු දෙනා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.
News Source :- Lanka C News
What’s your Reaction?
+1
+1
+1
+1
+1
+1
1
+1