IPL – තීරණාත්මක තරඟ දෙකක්

0
294

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟ දෙකක් අද (10) පැවැත් වේ.

එක් තරඟයක් කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර පැවැත්විමට නියමිතය.

අනෙක් තරඟය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම අතර පැවැත්වෙයි.

මේ වන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන ඇත්තේ දිල්ලි කැපිටල් කණ්ඩායමයි.

ඔවුන් සහභාගී වූ තරඟ 06න් පහක්ම ජය ගැනීමට සමත් වී තිබේ.

 

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0