කඩුවෙල පහල බෝමිරිය ප්‍රදේශයේ කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.
කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ ගම්පහ මාකොළ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක ඇය සේවය කරන අයෙකු බවයි.
ඇයට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වීම හේතුවෙන් රෝහල් ගත කිරීමට කටයුතු කර තිබේ.
ඒ සමග ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් 8 දෙනෙකු ද නිරෝධාය කර කර ඇත.
News Source :- Lanka C News
What’s your Reaction?
+1
+1
1
+1
1
+1
4
+1
1
+1
+1