Kelaniya Tire Factory
කැලණි ප්රදේශයේ පිහිටි ප්රසිද්ධ ටයර් කර්මාන්ත ශාලාවක සේවකයන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.
කැලණිය පදිංචි පුද්ගලයෙක් සහ හෝමාගම ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකුට මෙසේ වෛරසය ආසාදනය වී ඇත.
ඔවුන්ගේ සමීප ආශ්රිතයන් නිරෝධායනය කර ඇති අතර කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතය.
News Source :- Lanka C News
What’s your Reaction?
+1
+1
+1
+1
+1
+1
+1
1