කැලණියේ ප‍්‍රකට ටයර් ෆැක්ටරියෙන්ද කොරෝනා ආසාදිතයන්..

0
578
Kelaniya Tire Factory
Kelaniya Tire Factory

කැලණි ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ ටයර් කර්මාන්ත ශාලාවක සේවකයන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

කැලණිය පදිංචි පුද්ගලයෙක් සහ හෝමාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට මෙසේ වෛරසය ආසාදනය වී ඇත.

ඔවුන්ගේ සමීප ආශ්‍රිතයන් නිරෝධායනය කර ඇති අතර කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතය.

News Source :- Lanka C News 

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1