රංගන ශිල්පී පුබුදු චතුරංග, බිරිඳ මාෂිගේ 25 වන උපන්දිනය දවසේ Surprise කළේ මෙහෙමයි – Video

0
919
mashi siriwardene birthday surprise
Mashi Siriwardene Birthday Surprise

මාෂි සිරිවර්ධන සහ පුබුදු චතුරංග කියන්නේ කලාකෙතේ සිටින ආදරණීය යුවළක්නේ. පසුගිය 11 වනදා මාෂිගේ 25 වන උපන්දිනය යෙදි තිබුණා.

ඒ වෙනුවෙන් ඇයව පුදුම කරමින් ඇගේ සැමියා පුබුදු චතුරංග, උපන්දින සාදයක් ඇයටත් හොරා රහසේම සංවිධාන කර තිබුණා.තිළින බෙන් ඡායාරූප ශිල්පියාගේ කැමරා කාචයට හසූවූ එම අවස්ථාවේ වීඩියෝව පහතින්

News Source :- Hiru Gossips 

What’s your Reaction?
+1
0
+1
5
+1
1
+1
4
+1
0
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here