මාතලේ ප්‍රදේශයේ පදිංචි තරුණියකට කොරෝනා වෛරසය වැළඳී ඇති බව වාර්තා වනවා.
එම තරුණිය සහ ආඩියාගල ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් අතර වූ විවාහ යෝජනාවක් සම්බන්ධයෙන් කතාබහ කිරීමට තරුණියගේ නිවසට පැමිණ ඇති අතර ඉන්පසුව අදාළ තරුණියට කොරෝනා වෛරසය වැළඳී ඇති බවයි වාර්තා වන්නේ.
සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ මිනුවන්ගොඩ කොරෝනා පොකුරට අයත් පිරිසක් දින කිහිපයකට පෙර එම තරුණියගේ නිවසට පැමිණ ඇති බවයි.
මේ වන විට අදාළ කණ්ඩායම ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇති අතර ඔවුන්ගේ PCR සාම්පල ද ලබා ගැනීමට නියමිතයි.
News Source :- Lanka Press
What’s your Reaction?
+1
+1
1
+1
+1
+1
2
+1
+1
1