Minuwangoda Brandix Corona Cluster
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරෙන් තවත් 145දෙනෙකුට කොරෝනා අසාදනය වී තිබෙනවා. ඔවුන්ගෙන් 48 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන සිටින අය වන අතර අනෙක් 97 දෙනා ඔවුන්ගේ සමීපතමයන් බවයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසන්නේ.
News Source :- Hiru News
What’s your Reaction?
+1
+1
+1
+1
+1
+1
+1