තවත් කොරෝනා ආසාදිතයන් 113ක්..

0
282
Minuwangoda Brandix Corona Cluster
Minuwangoda Corona Cluster

තවත් කොරෝනා ආසාදිතයන් 113 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඒ සියළු දෙනාම මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් පොකුරේ ආසාදිතයන්ය.

ඔවුන් සමග අද දිනයේ හඳුනාගත් මුළු ආසන ගණන 130කි.

News Source :- Lanka C News
What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
5
+1
1
+1
0