Seeduwa Corona
සිදුව ප්‍රදේශයේ බෝඩිමකින් කොරෝනා ආසාදිතයන් 42 දෙනෙක් වාර්තා වූ බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයන් අතර මෙම අතර 40 දෙනා ද සිටින බව ඔහු පැවසීය.
ගම්පහ ප්‍රදේශයෙන් 35ක්, මිනුවන්ගොඩ ප්‍රදේශයේ 38ක්, දිවුලපිටියෙන් 34ක් වශයෙන් ඊයේ දින ආසාදිතයන් හමුවූ බවද ඔහු කියා සිටියේය.
ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් 07 දෙනෙක් කිරිදිවල ප්‍රදේශයෙන් 04 දෙනෙක් ආසාදිතයන් හමුවූ බවද ඔහු පැවසුවේය.
ලංකාවේ විවිධ ප්‍රදේශවලින් කොරෝනා ආසාදිතයන් හමුවී ඇති නිසා තමුන් ආසාදිතයෙක් නොවී සිටීමට වගබලා ගන්නැයිද හමුදාපතිවරයා ඉල්ලා සිටියේය.
News Source :- Lanka C News
What’s your Reaction?
+1
+1
+1
+1
+1
+1
1
+1