රතු නිවේදනයකි – ශ්‍රී ලංකාව 3b මට්ටමට ලඟා වී ඇත

0
1750
Sri Lanka Covid Situation
Sri Lanka Covid Situation

හොඳින් කියවා හැකි තරම් බෙදා හරින්න. COVID-19 ව්‍යාප්ති මට්ටම් පහත දක්වා ඇත.👇

1) ආසාධිතයින් කිසිවෙකු රට තුළ නැත.

2) රෝගින් කිහිප දෙනෙකු රට තුළ වාර්තා වීම.

3) a. එකම ගෙදරක රෝගීන් කිහිප දෙනෙකු වාර්තා වීම.

b. ගම්මානයක රෝගීන් කිහිප දෙනෙකු වාර්තා වීම.

( ඔබ නිසි ලෙස ක්‍රියාත්මක නොවුනහොත් 4 වන මට්ටමට පත් වීමට ගත වනුයේ දින 14කි. ) 

4. ප්‍රජා සම්ප්‍රේෂණ අවධිය. ( මෙම අවධියේදී වෙෙරසය ව්‍යාප්ත වීම පාලනය කල නොහැක. ජනගහනයෙන් සියයට පනහකට ව්‍යාප්ත වීමට ගත වනුයේ දින කිහිපයක් පමණි. )

  • හැකි පමණින් නිවාස තුළම සිටින්න. කිසිම අයුරකින් මිනිසුන් ගැවසෙන ස්ථාන වලට යාමෙන් වළකින්න.
  • නිතරම දෑත් හොඳින් පිරිසිදු කරගන්න. නිතරම පිරිසිදුව සිටීමට උත්සාහ ගන්න.
  • නිවසෙන් පිට වන සෑම අවස්ථාවකදීම ආරක්ෂාකාරී පියවර අනුගමනය කරන්න.
  • වෙෙද්‍ය උපදෙස් පිළිපදින්න

*අප රට දැන් තිබෙන්නේ ඉතාමත් දරුණු මට්ටමක බව තරයේ සිහි තබා ගෙන කටයුතු කරන්න.*

හැකි අයෙකු වේ නම් මෙම පණිවුඩය අනෙකුත් භාෂා වලට පරිවර්තනය කර බෙදා හරින්න.

News Source :- LankanHubs

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0