Sri Lanka Covid Situation
හොඳින් කියවා හැකි තරම් බෙදා හරින්න. COVID-19 ව්‍යාප්ති මට්ටම් පහත දක්වා ඇත.👇
1) ආසාධිතයින් කිසිවෙකු රට තුළ නැත.
2) රෝගින් කිහිප දෙනෙකු රට තුළ වාර්තා වීම.
3) a. එකම ගෙදරක රෝගීන් කිහිප දෙනෙකු වාර්තා වීම.
b. ගම්මානයක රෝගීන් කිහිප දෙනෙකු වාර්තා වීම.
( ඔබ නිසි ලෙස ක්‍රියාත්මක නොවුනහොත් 4 වන මට්ටමට පත් වීමට ගත වනුයේ දින 14කි. )
4. ප්‍රජා සම්ප්‍රේෂණ අවධිය. ( මෙම අවධියේදී වෙෙරසය ව්‍යාප්ත වීම පාලනය කල නොහැක. ජනගහනයෙන් සියයට පනහකට ව්‍යාප්ත වීමට ගත වනුයේ දින කිහිපයක් පමණි. )
- හැකි පමණින් නිවාස තුළම සිටින්න. කිසිම අයුරකින් මිනිසුන් ගැවසෙන ස්ථාන වලට යාමෙන් වළකින්න.
- නිතරම දෑත් හොඳින් පිරිසිදු කරගන්න. නිතරම පිරිසිදුව සිටීමට උත්සාහ ගන්න.
- නිවසෙන් පිට වන සෑම අවස්ථාවකදීම ආරක්ෂාකාරී පියවර අනුගමනය කරන්න.
- වෙෙද්‍ය උපදෙස් පිළිපදින්න
*අප රට දැන් තිබෙන්නේ ඉතාමත් දරුණු මට්ටමක බව තරයේ සිහි තබා ගෙන කටයුතු කරන්න.*
හැකි අයෙකු වේ නම් මෙම පණිවුඩය අනෙකුත් භාෂා වලට පරිවර්තනය කර බෙදා හරින්න.
News Source :- LankanHubs
What’s your Reaction?
+1
+1
+1
+1
+1
3
+1
+1