Ambalangoda Private Hospital
අම්බලන්ගොඩ නගරයේ පිහිටි පෞද්ගලික රෝහලක් තාවකාලිකව වසා දැමීමට එහි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අද පෙරවරුවේ කටයුතු කර තිබේ.
මෙම රෝහලෙන් කොරෝනා යැයි සැක සහිත රෝගියෙකු ප්‍රතිකාර ගත්තේ යැයි ලද තොරතුරක් මත මෙම පියවර ගෙන ඇත.
මේ වන විට අදාළ රෝගියා කොරෝනා පරික්ෂා සඳහා රෝහල් ගත කර ඇත ඉන් ලැබෙන ප්‍රතිඵල මත ඉදිරි කටයුතු සිදුකිරීමට නියමිතව තිබේ.
News Source :- Lanka C News
What’s your Reaction?
+1
+1
+1
+1
+1
2
+1
+1