බියගම කොරෝනා ආසාදිතයන් 03ක්..

0
280
Biyagama Covid Cluster

කොරෝනා ආසාදිතයන් තුන්දෙනෙකුත් බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හඳුනාගෙන තිබේ.

ඔවුන් හඳුනාගෙන ඇත්තේ ‍ප‍්‍රදීපගම, අලුබෝවිල, බියන්විල ප්‍රදේශවලිනි.

ඔවුන්ගෙන් දෙදෙනෙකු මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනය සේවිකාවන් වන අතර අනෙක් පුද්ගලයා කොළඹ ප්‍රදේශයේ රැකියාවක් කරන අයෙකි.

ඔවුන් මේ වන විට ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට යවා තිබේ.

ඔවුන්ගේ ආශ්‍රිතයන් විසිපස් දෙනෙකු පමණ නිරෝධායනය සඳහා යොමුකර ඇති අතර තවත් අනුවක් පමණ නිවාස වල ස්වයං නිරොදායනයට යොමු කර තිබේ.

News Source :- Lanka C News 

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0