“වැදගත් කඩුල්ලක් අවශ්‍යයි නම් ඊට සුදුස්සා ඉසී…” – ඉසුරු ගැන RCB කණ්ඩායම තැබු අපූරු සටහන

0
514
Isuru Udana IPL
Isuru Udana IPL

ඉසුරු උදාන කියලා කියන්නේ මෙවර අයි.පි.එල් තරගාවලිය නියෝජනය කරන එකම ශ්‍රී ලාංකීක ක්‍රිකට් ක්‍රීඩකයා විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. මේ වනවිට රෝයල් චැලෙන්ජර්ස් බැංගලූර් කණ්ඩායම අවස්ථා කිහිපයකදීම ජයග්‍රහණය කරා ගෙන යාමට ඔහු සමත් වුණා.

මේ සම්බන්ධයෙන් එම කණ්ඩායම සිය ෆේස්බුක් පිටුවෙහි මෙලෙස සටහනක් තබා තිබුණා. එක් තරගයක වැදගත් කඩුල්ලක් දවාගැනීමට අවශ්‍ය නම් ඊට වඩාත් සුදුස්සා ඉසුරු උදාන බවයි එහි දක්වා තිබුණේ…

News Source :- Hiru Gossips

 

What’s your Reaction?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0