Manin Market Closed
කොරෝනා අවදානම හේතුවෙන් පිටකොටුව මැනිං වෙළෙඳ සංකීර්ණයේ වෙළඳ 32 ක් වසා දමා තිබේ.
එම වෙළඳ සැලක සේවකයකුගේ බිරිඳක් කොරෝනා ආසාදිත ලෙස හඳුනා ගැනීමත් සමග මෙම පියවර ගෙන ඇත.
ආරක්ෂිත පියවරක් ලෙස වෙළඳසැල වසාදැමීමට සෞඛ්‍ය අංශ උපදෙස් ලබාදුන් බව එහි පරිපාලනය කියයි.
වෙලදසැල්වල සිටි පුද්ගලයන් කොරෝනා පරීක්ෂණයට යොමු කිරීමට නියමිතය.
News Source :- Lanka C News
What’s your Reaction?
+1
+1
+1
+1
+1
+1
+1