වත්තල, හැඳල හන්දියේ බත් පැකට් විකිණු වෙළෙන්දෙක් ට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
ඔහුගේ බිරිඳ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවිකාවක් වන අතර ඇයට ද කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව මීට පෙර හඳුනාගෙන තිබේ.
එම පුද්ගලයා පසුගිය 3 වැනිදා දක්වා හැඳල හන්දියේ බත් පැකට් විකුණා තිබේ.
ඊට ආසන්න දිනවලදී එම පුද්ගලයාගෙන් බත් පැකට් මිලදී ගත් අය සිටීනම් ආසන්නම මහජන සෞඛ්‍ය නිලධාරියාව හෝ ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරියාව හැකි ඉක්මනින් දැනුවත් කරන ලෙස බලධාරීන් ඉල්ලීය
Source :- Gagana
What’s your Reaction?
+1
+1
+1
+1
+1
+1
+1
1