කොරෝනා වෛරසය ආසාදනය වූ කොළඹ නගර සභා සේවකයකු හඳුනාගෙන තිබේ.
මෙම සේවකයා නගර සභාවේ පුන්ය කොමසාරිස් අංශයේ සේවකයකි.
මේ වන විට කොළඹ නගර සභාවට අයත් සියලු දෙපාර්තමේන්තු කිසිවෙකුට පැමිණීමට හෝ ඉන් පිටවීමට නොහැකි වන ලෙස වසා දමා තිබේ.
ආසාදිතයා ගේ සමීප ආශ්රිතයන් කොරෝනා පරීක්ෂණ සිදු කිරීම ආරම්භ කර තිබේ.
News Source :- Lanka C News
What’s your Reaction?
+1
+1
+1
+1
+1
+1
+1