නිට්ටඹුව පිහිටි MAS ඇගළුම් කර්මාන්තශාලාවේ සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.
කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහා වූ ජාතික මධ්‍යස්ථානය මේ බව නිවේදනය කරයි.
අද පැවති කොරෝනා පරීක්ෂණයේදී අදාල සේවකයා වෛරසය ආසාදිත බව තහවුරු වූ බව එම මධ්‍යස්ථානය කියා සිටියි.
News Source :- Lanka C News
What’s your Reaction?
+1
1
+1
+1
+1
+1
4
+1
2
+1
1