News Channel Covid
රාජ්‍ය මාධ්‍ය ආයතනයක සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.
කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය මේ බව සඳහන් කරයි.
එම පුද්ගලයා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසල නවාතැන් ගෙන සිටි අයෙකු වන අතර බළන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සිදු කරන ලද පරීක්ෂාවේදී ඔහුට ආසාදිත යයි තහවුරු වී ඇති අතර ඔහුගේ ආශ්‍රිතයන් සියලු දෙනා නිරෝධායනයට ලක් කර තිබේ.
News Source :- Lanka C News
What’s your Reaction?
+1
+1
+1
+1
+1
1
+1
+1