කොරෝනා ආසාදිත 11 දෙනෙකු පන්නල සෞඛ්‍යය නිලධාරී කොට්ඨාශයෙන් වාර්තා වී ඇත.
ප්‍රදේශයෙන් සෞඛ්‍ය සේවා නිලධාරී කාර්යාලය සඳහන් කරන්නේ ඔවුන් ඇසුරු කළ පවුල් සියයකට වැඩි පිරිසක් නිරෝධායන සඳහා යොමුකර ඇති බවයි.
පන්නල නගරයේ නීතිඥයෙකුට අයත් කාර්යාලයක සේවය කරන තරුණියකු ආසාදිත බව වාර්තා වීම නිසා ඊට යාබද වෙළඳසැල් දහයක් පමණ වසා දැමීමට ද කටයුතු කර තිබේ.
News Source :- Lanka C News
What’s your Reaction?
+1
+1
+1
+1
+1
+1
+1