ඇමති බන්දුල කොරෝනා පරීක්‍ෂාවට ලක් කරයි…

0
255
Bandula Gunawardane News
Bandula Gunawardane News

වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කොරෝනා පරීක්ෂාවට ලක් වී තිබේ.

කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදී ඒ මහතා මෙම පරීක්ෂාව සිදු කර ඇත.

ඇමතිවරයා සමඟ පැවැති සාකච්ඡාවකට පැමිණි පිටකොටුවේ තොග වෙළඳුන් කීපදෙනකුගේ එක් අයෙකුගේ සමීපතමයෙකු වෛරසය ආසාදනය වී තිබීම හේතුවෙන් මෙම පරීක්ෂාවට ඔහු ලක්වී තිබේ.

පරීක්‍ෂණය අනුව ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී නැතැයි වාර්තාව ලැබී ඇත.

News Source :- Lanka C News 

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0