ගම්පහ දිස්ත්‍රික්කයට අද රාත්‍රී 10 සිට පොලිස් ඇඳිරි නීතිය පනවනු ලබන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.
ඒ අනුව සඳුදා උදෑසන 5 දක්වා එය ක්‍රියාත්මක බවයි යුද හමුදාපතිවරයා කියා සිටියේ.
මේ අතර, මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල් හිමිකරුවෙකුට කෙරෝනා ආසාදනය වීම හේතුවෙන් අදාළ වෙළඳසැල සහ ඊට යාබද තවත් වෙළඳසැලක් වසා දමා තිබෙනවා.
මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරු ලසන්ත සංජීව කියා සිටියේ අදාළ පුද්ගලයාගේ ආශ්‍රිතයන් මේ වන විට නිරෝධායනයට ලක් කර ඇති බවයි.
News Source :- Hiru News
What’s your Reaction?
+1
+1
+1
+1
+1
+1
+1