Covid Situation Sri Lanka
කොරෝනා ආසාදිතයන් සඳහා වෙන් කරන ලද රෝහල් වාට්ටු පිරි යාමත් සමගම නිරෝධායන මධ්‍යස්ථානය මධ්‍යස්ථාන හතරක් කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් තාවකාලික රෝහල් බවට පත් කර ඇත.
හමුදාව විසින් පවත්වාගෙන යන ලද නිරෝධායන මධ්‍යස්ථාන හතරක් මෙසේ තාවකාලික රෝහල් බවට පත්කර ඇති අතර ඒවායේ ඇඳන් 2000 පමණ ප්‍රමාණයක් තිබේ.
දැනටමත් එම තාවකාලික රෝහල් 4 සඳහා ආසාදිතයන් 1300 පමණ ප්‍රමාණයක් ඇතුළත් කර ඇත.
මෙසේ තාවකාලිකව රෝහල් බවට පත්කර ඇත්තේ කන්දකාඩු, කනගොල්ල, ගල්ලෑල්ල සහ පූනානි හි පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයි.
News Source :- Lanka C News
What’s your Reaction?
+1
+1
+1
+1
+1
1
+1
+1