විල්බැරෝවක් රැගෙන මාස්ක් නොමැතිව සුපර්මාකට් ගිය පුද්ගලයා අත්අඩංගුවට…

0
65
විල්බැරෝවක් රැගෙන මාස්ක් නොමැතිව සුපර්මාකට් ගිය පුද්ගලයා අත්අඩංගුවට…

නිරෝධායන නීති කඩ කරමින් වීල් බැරෝවක ආධාරයෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැගෙන ගිය අලුත්ගම දර්ගාටවුන්හි පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකු අලුත්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා මුව ආවරණ නොපැලඳ සිට තිබෙන බවයි පොලිසිය සඳහන් කරන්නේ.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here