HOT GOSSIPS
TRENDING NEWS
මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ තවත් සේවකයින් 190කට කොරෝනා
Minuwangoda corona Update
මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ තවත් සේවකයින් 190කට කොරෝනා වැළඳි ඇති බව තහවුරු වී තිබෙනවා.
ඒ අනුව මේ වන විට එම මුළු ගණන 1021 දක්වා...
අද සවස 6.00 සිට ගම්පහ පොලිස් බල ප්‍රදේශයටද නිරෝධායන ඇඳිරි නීතිය
Gampaha Curfew
පවතින කොවිඩ් තත්වය හමුවේ ගම්පහ පොලිස් බල ප්‍රදේශයටද අද සවස 6.00 සිට නිරෝධායන ඇඳිරි නීතිය පනවන බව, යුද හමුදාපති පවසනවා.
News Source :- Hiru...
මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ තවත් 246කට කොරෝනා
Coronavirus Breaking News Sinhala
මිනුවන්ගොඩ කර්මාන්තශාලාවේ තවත් සේවක සේවිකාවන් 246 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
ඊයේ සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵලවලට අනුව ඔවුන්ට මෙලෙස වෛරසය...
මිනුවන්ගොඩ ඇගළුම් හළේ සේවකයින් 69 කට කොරෝනා ආසාදනය වෙයි
Sri Lanka Today Corona Updates
දිවුලපිටිය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත කාන්තාවක් සොයාගැනීමෙන් පසුව ඊයේ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලින් 69 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වී ඇති බව...
ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි පාසල් ගැන රජය ගත් විශේෂ තීරණය මෙන්න
Gampaha Schools Closed
ඩොනල් ට්‍රම්ප්ට උපරිම අසාධ්‍යයි Click Here to Read
ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම පාසල්, උපකාරක පන්ති සහ පිරිවෙන් අද සිට සතියක කාලයක් වසා තැබීමට තීරණය...