DON'T MISS
LIFESTYLE
ගම්පහ දිස්ත්‍රික්කයටම පොලිස් ඇඳිරි නීතිය
ගම්පහ දිස්ත්‍රික්කයට අද රාත්‍රී 10 සිට පොලිස් ඇඳිරි නීතිය පනවනු ලබන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.
ඒ අනුව සඳුදා උදෑසන 5...
ඇමති බන්දුල කොරෝනා පරීක්ෂාවට ලක් කරයි…
Bandula Gunawardane News
වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කොරෝනා පරීක්ෂාවට ලක් වී තිබේ.
කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදී ඒ මහතා මෙම පරීක්ෂාව සිදු කර ඇත.
ඇමතිවරයා සමඟ පැවැති...
REVIEWS
IPL – තීරණාත්මක තරඟ දෙකක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟ දෙකක් අද (10) පැවැත් වේ.
එක් තරඟයක් කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර පැවැත්විමට...
What’s your Reaction?
+1
+1
+1
+1
+1
+1
+1
LATEST ARTICLES
කොරෝනාවෙන් රට බේරාගන්න මුහුදට බිලිවෙන්න මං සූදානම්..- පවිත්‍රාදේවී
Pavithra Wanniarachchi News
කොරෝනා වෛරසයෙන් රට බේරාගැනීම සඳහා තමන් මුහුදට හෝ බිලිවීමට සූදානම් යැයි සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.
අද පාර්ලිමේන්තුවේ දී ඇය මේ...
කොරෝනා සදහා වෙන්කල රෝහල් පිරී යයි.. නිරෝධායන මධ්‍යස්ථාන කොරෝනා රෝහල් කරයි..
Covid Situation Sri Lanka
කොරෝනා ආසාදිතයන් සඳහා වෙන් කරන ලද රෝහල් වාට්ටු පිරි යාමත් සමගම නිරෝධායන මධ්‍යස්ථානය මධ්‍යස්ථාන හතරක් කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් තාවකාලික රෝහල් බවට...
හමුදා ලොක්කෝ තිදෙනෙක් ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව සාක්ෂි දෙති..
Shavendra Silva News
යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට ඇමෙරිකානු රජය තහනමක් පැනවීමට මුල් වූ හිටපු හමුදා නිලධාරීන් තිදෙනකු ගැන ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මෙරටට පැමිණීමෙන්...
යුද හමුදා කදවුරකින් කොරොනා.. බටලන්ද කදවුරේ කපිතාන් ආසාදිතයි..
Commando Covid
යුදහමුදා කපිතාන්වරයෙකුට කොරෝනා වෛරසය ආසාදන වී ඇත.
කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහා වූ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ සපුගස්කන්ද බටලන්ද පිහිටි යුද හමුදා කදවුරේ සේවය කරන...
අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 289ක්.. සමාජ පැතිරීමක් නෑ..
අද දිනයේ තවත් ආසාදිතයින් 289 ක් හමු වී ඇත.
අද දිනයේ මේ දක්වා වූ කාලයේදී කොරෝනා ආසාදිතයන් 609ක් හඳුනාගෙන තිබේ.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින්...
දෙවන වටයේ සැකසූ රෝ්හල්ද පිරී යයි.. තවත් රෝහල් සකසයි..
කොරෝනා ආසාදිතයන් සඳහා රෝහල වල වෙන් කරන ලද ඇඳන් 2433 මේ වන විට පිරී ගොස් තිබේ.
සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා පවසන්නේ...
ආරම්භයක් නැති කොරෝනා පොකුරු තැන තැන.. ශ්‍රී ලංකාව සමාජ ව්‍යාප්තියක් අබියස
Sri Lanka Covid Situation
අද වන විට දිස්ත්‍රික්ක 21කින් කොරෝනා ආසාදිතයන් වාර්තා වෙමින් ඇති බවත් උප පොකුරු ගණනාවක් බිහිවී ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය...
ගම්පහ දිස්ත්‍රික්කයටම පොලිස් ඇඳිරි නීතිය
ගම්පහ දිස්ත්‍රික්කයට අද රාත්‍රී 10 සිට පොලිස් ඇඳිරි නීතිය පනවනු ලබන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.
ඒ අනුව සඳුදා උදෑසන 5...
ඇමති බන්දුල කොරෝනා පරීක්ෂාවට ලක් කරයි…
Bandula Gunawardane News
වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කොරෝනා පරීක්ෂාවට ලක් වී තිබේ.
කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදී ඒ මහතා මෙම පරීක්ෂාව සිදු කර ඇත.
ඇමතිවරයා සමඟ පැවැති...
මාකදුරේ මධුෂ් වෙඩි පහරින් මරුට… මරන්න හේතුව හෙළි වෙයි…
Makadure Madush Dead
මෙරට මෙරට ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ කරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මධූෂ් වෙඩි හුවමාරුවකදී මරණයට පත් ව තිබේ.
සගවා තිබූ මත්ද්‍රව්‍ය පෙන්වීමට...